සමගි ජන බලවේගයේ මැයි දින රැලිය සහ පෙළපාලිය සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් (01) දින තලවකැලේ දි පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කරමින් සිටින බව සමගි ජන බලවේගය පවසයි.
ගම දිනවන සටනට කම්කරු බලය යන මෑයෙන් (01) දින පස්වරු 1.00 ට තලවකැලේ ලිදුල නගර සභාව අසලින් පෙළපාලිය ආරම්භ කර තලවකැලේ ලිඳුල නගර සභා ක්‍රිඩාංගණය වෙත පැමිණ රැලිය එම ක්‍රිඩාංගණයේ දී පැවැත්වේ