ඔබ දිනකට එක් වතාවක් හෝ මෙම ආහාර වලට නිරාවරණය විම නිසා ඔබට , ඔබේ දරුවන්ට , හෝ ඔබේ සමිපතමයන්ට බෝනොවන රෝග වලට ගොදුරුවීම වලක්වා ගත නොහැක.
01) බැදපු ආහාර/ ගැඹුරු තෙලේ බැදපූ ආහාර
Fried foods
( වඩේ / පැටිස් / රෝල්ස් / අල පෙති / ඌරු මස් / කුකුල් මස් )
02) පිරිපහදු කරන ලද ආහාර
Refined foods
( තිරිගු පිටි / පිරිපහදු කරන ලද සීනී / පොල් තෙල් )
03) අධික ලුණු සහිත ආහාර
High-salt foods
04) සකස් කරන ලද ආහාර නයිට්ට්‍රේට් සහ නයිට්‍රයිට
Prepared Foods
( සෝසේජස්/හෝඩ් ඩෝග් / BBQ ආහාර /බගර් / පිට්සා / චීස් /මාගරින් / බටර් )
05) රතු මස් වර්ග
Red meats
( ඌරු මස් / හරක් මස් / එළු මස් )
06) අධික සීනි සහිත ආහාර
High – Sugar Food
(අයිස් ක්‍රීම් / කේක් වර්ග / චෝක්ලට් /ටෝෆී / බිස්කට් වර්ග
07) කිරි පිටි වර්ග
Milk Powder
08) රසකාරක සහ වරණකාරක යොදන ලද අනෙකුත් ආහාර ( පැකට් කරන ලද ආහාර /ක්ෂනික ආහාර )
09) දුම්වැටි සහ මධ්‍යසාර
Cigarettes and alcohol
( සිගරට් / බීඩී / සුරුට්ටු / අරක්කු / බියර් )
ඉහත ආහාර ගැනිමෙන් වැලකිමටත් නැවුම් එළවළු සහ පළතුරු ආහාරයට ගැනිමත් නිසා ඔබට ඇතිවිය හැකි රෝග අවම කර ගැනීමට හැකිය.
ආර්.එම්.සදුන් හේමන්ත රත්නායක
මහජන සෞඛ්‍ය පරීක්ෂක