ජල සම්පාදන හා වතු යටිතල පහසුකම්‌ අමාන්‍යාංශයේ මග පෙන්වීම අනුව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින්‌ අන්නර්ජාතික ජල සමුළුව දෙසැම්බර්‌ මස 13 හා 14 යන දිනයන්හිදී ජලය හා සනීපාරක්ෂාව පිළිබඳ විශිෂ්ඨතා කේන්ද්‍රයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

මේ සම්බන්ධයෙන්‌ මාධ්‍ය දැනුවත්‌ කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක්‌ අද (06) ජල සම්පාදන හා වතු යටිතල පහසුකම අමාතා්‍ය ජීවන්‌ තොන්ඩමන්‌ මහතා සහ ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත්‌ නිශාන්ත මහනාගේ ප්‍රධානත්වයෙන්‌ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තම්න්තු ශ්‍රවණාගාරයේදී පැවැන්චිණ.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න