
මුල් පිටුව පුවත් අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ වැඩ වර්ජනය හේතුවෙන් සම්මන්ත්‍රණයේ ස්ථානය පමණක් වෙනස් කිරීමට සිදුවී...
අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ වැඩ වර්ජනය හේතුවෙන් සම්මන්ත්‍රණයේ ස්ථානය පමණක් වෙනස් කිරීමට සිදුවී ඇත. තිඹිරිගස්යාය ෆයිප් පාරේ ජානකී හෝටලයේදී සම්මන්ත්‍රණය පැවැත්වේ. විශ්ව විද්‍යාලයේ සිට කි.මි.1.4 ක දුරිනි. 2024.05.15 සවස 3.00ට.නියමිත වේලාවට පැමිණෙන ලෙස සහෝදරත්වයෙන් ආරාධනා කර සිටි.
