දේශීය වෛද්‍ය පනත සග පැවැත්වීමට නියමිත දේශීය වෛද්‍ය ප්‍රදර්ශනය සම්බන්ධ මාධ්‍ය දැනුවත්‌ කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ අද (07) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන්‌, ආයුර්වේද කොමසාරිස්‌ ආචාර්ය වෛද්‍ය එම්‌.ඩී.ඒ.අබේගුණවර්ධන මහතාගේ සහ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්‌ ප්‍රියන්ත හේවාගමගේ මහතාගේ සහභාගිත්වයෙන්‌ පැවැත්වුණු අතර මේ අවස්ථාවට අදාළ වීඩියෝ දර්ශන හා ඡායාරූප පහත සබැඳියෙන්‌ ලබා ගත හැකිය.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න