ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිඝ් සන්නෝෂ් ජා (Santosh Jha) මහනා ඊයේ (10) පස්වරුවේ බලශක්නි අමානා ඉංජ්නේරු කුමාර ජයකොඩි මහනා බලශක්නි අමාන්යංශ කාර්යාලයේදී හමුවිය.
නව රජයේ බලශක්නි අමාන්යවරයාට ඉන්දියානු රජයේ සුබපැනුම් පිරිනශමණ බවන් විශේෂයෙන් නව රජයේ බලශක්නි ක්ෂේත්රයට අදාළව ප්රකාශින අරමුණු ඉටුකරගැනීමේ ඉදිරි වැඩපිළිවෙලට ඉන්දියාවේ අඛණ්ඩ සහයෝගය ලබාදෙන බව ඉනා සනුටින් දැනුම්දෙන බව ද මහකොමසාරිඝ්වරයා ප්‍රකාශ කළේය.
හිනවන් අසල්වැසියෙකු ලෙස ඉන්දියාව පොදුවේ ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය පිළිබඳ දක්වන සැලකිල්ල ඉනා ඉහළින් අගයකරන බව පැවැසූ මහකොමසාරිස්වරයා නව රජයේ ප්රනිපන්නිවලට අනුකූළව ඉදිරියේදි ද අඛණ්ඩව ඉන්දියාව ශ්‍රී ලංකාව සමග සමීපව කටයුනුකරණ බව ද පැවසීය. ඉන්දියාවේ සහයෝගය ඉනා වැදගන් කරුණක් සේම සුබපැනීමට පැමිණීම ගෞරවයක් කොට සලකණ බව වැඩිදුරයන් පැවැසූ ඉන්දියානු මහකොමසාරිස්වරයා ඒ වෙනුවෙන් ස්නූනිය ප්‍රකාශකළ බවද අමානා ඉංජිනේරු කුමාර ජයකොඬි මහනා ප්‍රකාශකොට සිටියේය.
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අනර බලශක්නි සහයෝගිනාව පිළිබදව මෙන්ම ඉන්දියානු රජයේ ප්‍රදානයන්, ඉදිරි ක්‍රියාමාර්ග හා වැඩපිළිවෙල පිළිබදව ද මෙහිදි සාකච්ඡාවට ලක්විය. විශේෂයෙන්ම ඉන්දියානු ප්‍රදානයන් මගින් ක්‍රියාන්මක වන ආගමික සිද්ධස්ථාන හා සම්බන්ධ ඝූර්ය පැනල ව්‍යාපෘතිය අඛණ්ඩව මෙන්ම කාර්යක්ෂමව ක්රියාන්මකවීම ඝනුටක් බව ද ඉන්දියානු මහකොමසාරිස්වරයා මෙහිදී ප්‍රකාශ කළේය.
බලශක්නි ක්ෂේත්රයේ ඉන්දියාව ලබා ඇනි යෝධ ජයග්රහනයන් හා එහි සාර්ථකන්වයට හේනු වූ සාධක පිළිබඳව විස්නර කළ මහකොමසාරිස්වරයා විශේෂයෙන්ම ඉන්දියාව, නේපාලය, බංගලාදේශය, භූනානය යශ්රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස්වරයා බලශක්නි අමාන්‍යවරයා හමුවෙයි
ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිඝ් සන්නෝෂ් ජා (5ෘ801£95;] 114) මහනා ඊයේ (10) පස්වරුවේ බලශක්නි අමානා ඉංජ්නේරු කුමාර ජයකොඩි මහනා බලශක්නි අමාන්යංශ කාර්යාලයේදී හමුවිය.
නව රජයේ බලශක්නි අමාන්යවරයාට ඉන්දියානු රජයේ සුබපැනුම් පිරිනශමණ බවන් විශේෂයෙන් නව රජයේ බලශක්නි ක්ෂේත්රයට අදාළව ප්රකාශින අරමුණු ඉටුකරගැනීමේ ඉදිරි වැඩපිළිවෙලට ඉන්දියාවේ අඛණ්ඩ සහයෝගය ලබාදෙන බව ඉනා සනුටින් දැනුම්දෙන බව ද මහකොමසාරිඝ්වරයා ප්‍රකාශ කළේය.
හිනවන් අසල්වැසියෙකු ලෙස ඉන්දියාව පොදුවේ ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය පිළිබඳ දක්වන සැලකිල්ල ඉනා ඉහළින් අගයකරන බව පැවැසූ මහකොමසාරිස්වරයා නව රජයේ ප්රනිපන්නිවලට අනුකූළව ඉදිරියේදි ද අඛණ්ඩව ඉන්දියාව ශ්‍රී ලංකාව සමග සමීපව කටයුනුකරණ බව ද පැවසීය. ඉන්දියාවේ සහයෝගය ඉනා වැදගන් කරුණක් සේම සුබපැනීමට පැමිණීම ගෞරවයක් කොට සලකණ බව වැඩිදුරයන් පැවැසූ ඉන්දියානු මහකොමසාරිස්වරයා ඒ වෙනුවෙන් ස්නූනිය ප්‍රකාශකළ බවද අමානා ඉංජිනේරු කුමාර ජයකොඬි මහනා ප්‍රකාශකොට සිටියේය.
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අනර බලශක්නි සහයෝගිනාව පිළිබදව මෙන්ම ඉන්දියානු රජයේ ප්‍රදානයන්, ඉදිරි ක්‍රියාමාර්ග හා වැඩපිළිවෙල පිළිබදව ද මෙහිදි සාකච්ඡාවට ලක්විය. විශේෂයෙන්ම ඉන්දියානු ප්‍රදානයන් මගින් ක්‍රියාන්මක වන ආගමික සිද්ධස්ථාන හා සම්බන්ධ ඝූර්ය පැනල ව්‍යාපෘතිය අඛණ්ඩව මෙන්ම කාර්යක්ෂමව ක්රියාන්මකවීම ඝනුටක් බව ද ඉන්දියානු මහකොමසාරිස්වරයා මෙහිදී ප්‍රකාශ කළේය.
බලශක්නි ක්ෂේත්රයේ ඉන්දියාව ලබා ඇනි යෝධ ජයග්රහනයන් හා එහි සාර්ථකන්වයට හේනු වූ සාධක පිළිබඳව විස්නර කළ මහකොමසාරිස්වරයා විශේෂයෙන්ම ඉන්දියාව, නේපාලය, බංගලාදේශය, භූනානය යන රටවල් අනර පවනින බලශක්නි සම්බන්ධනා සහ ද්විපාර්ශවික එකඟනා පිලිබඳ වැඩිදුරටන් විස්නර කළ මහකොමසාරිඝ්වරයා ශ්‍රී ලංකාව සමග ද වඩාන් සමීපව කටයුනු කිරීමට ඇනි ඉඩ ප්රස්ථා පිළිබඳවද සදහන් කළේය.
මෙම හමුවට ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ නිළධාරීන්ට අමනරව බලශක්නි අමානාංශයේ ලේකම් මහාචාර්ය (1.17. උදයංග හේමපාල, ඛණිජ නෙල් සංස්ථාවේ සභාපනි 0.&. රාජකරුණා, ඛණිජ නෙල් සංස්ථාවේ කළමාණාකාර අධ්යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකූමාරගේ සහ විදුලි හා විදුලිබල ප්‍රනිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ ජනරාල් ඉංජිනේරු පුබුදු ණිරෝෂන් යන මහන්වරුන්ද සහභාගි වූහ. න රටවල් අනර පවනින බලශක්නි සම්බන්ධනා සහ ද්විපාර්ශවික එකඟනා පිලිබඳ වැඩිදුරටන් විස්නර කළ මහකොමසාරිඝ්වරයා ශ්‍රී ලංකාව සමග ද වඩාන් සමීපව කටයුනු කිරීමට ඇනි ඉඩ ප්රස්ථා පිළිබඳවද සදහන් කළේය.
මෙම හමුවට ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ නිළධාරීන්ට අමනරව බලශක්නි අමානාංශයේ ලේකම් මහාචාර්ය (1.17. උදයංග හේමපාල, ඛණිජ නෙල් සංස්ථාවේ සභාපනි 0.&. රාජකරුණා, ඛණිජ නෙල් සංස්ථාවේ කළමාණාකාර අධ්යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකූමාරගේ සහ විදුලි හා විදුලිබල ප්‍රනිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ ජනරාල් ඉංජිනේරු පුබුදු ණිරෝෂන් යන මහන්වරුන්ද සහභාගි වූහ.