ශ්‍රී ලංකාවේ සැමරුම් උළෙල සිකුරාදා පවැත්වෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිද්ධි සමරකෝන් මහත්මිය පවසයි. අධි රුධිර පීඩනය හේතුවෙන් හා ඒ ආශ්‍රිත තත්ව ශ්‍රී ලංකාවේ සිදුවන මරණ විශාල සංඛ්‍යාවකි.නිසි දැනුවත්වීමෙන් සහ අවශ්‍ය කටයුතු කිරීමෙන් මේ මරණ වලින් සෑහෙන ප්‍රමාණයක් වලක්වාගත හකි බවද විශේෂඥ වෛද්‍ය සමරකෝන් මහත්මිය අලුත් සුව පුවත් සමග සාකච්ජාවකදී දැන් ප්‍රකාශ කලාය . (සවිස්තරාත්මක සටහන් පසුව බලාපොරොත්තු වන්න)වැඩි විස්තරවිශේෂඥ වෛද්‍ය සමිද්ධි සමරකෝන් මහත්මිය 0777006035

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න