යුද හමුදා සෙබලුන් තිදෙනෙකු මෝටර් රථයකින් හෙරොයින් මිලි ග්‍රෑම් 2030 ක් රැගෙන යමින් සිටියදී දෙහිඅත්තකණ්ඩිය ජල සම්පාදන මණ්ඩලය අසලදි 10 වෙනිදා අත්අඩංගුවට ගත් බව දෙහිඅත්තකණ්ඩිය පොලිසිය කියයි.

මෙම සෙබලුන් තිදෙනා අරලගංවිල, බිම්පොකුණ, ගිනිදමන, ප්‍රදේශයේ පදිංචි අවුරුදු 25, 33, 41 යන වයසේ පසු වන්නන් බව ඒ සම්බන්ධ පරීක්ෂණ සිදුකරන දෙහිඅත්තකන්ඩිය පොලිසිය සඳහන් කරයි.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න