තුන් වන ශ්‍රේණියේ හෙද හෙදියන්ට අදාල කාර්යක්ෂමතා කඩයිම් විභාගය (EB) මැයි 18 වනදා පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වන පුවත් වාර්තා ප්‍රකාශ කරයි.
මෙම විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන රැසකදී පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා හෙද හෙදියන් 2500 ක් පමණ පෙනී සිටීමට නියමිතය.
කෙසේ වෙතත් මේ විභාගය පැවැත්වීම හෝ නොපැවැත්වීම සම්බන්ධයෙන් මේ දක්වා නිල නිවේදනයක් නිකුත් වී නොමැත