මුල් පිටුව පුවත් අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය අද ( 08)... පුවත් අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය අද ( 08) පාර්ලිමේන්තුවේදී පැවැති අතර, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් එහි පිළිතුරු කථාව සිදු කරන ලදී.අපරාධයකින් උත්පාදිත දේ ආපසු ලබා ගැනීම සඳහා විධි විධාන සැලැස්වීමට ද, අපරාධයකින් උත්පාදිත දේ විමර්ශනය කිරීම, තහනම් කිරීම, රජය සතු කිරීම සහ බැහැර කිරීම සඳහා විධි විධාන සැලැස්වීම පිණිස ද, තහනමට ගන්නා ලද අපරාධයකින් උත්පාදිත දේ ආරක්ෂා කිරීම, සංරක්ෂණය කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා ද, අපරාධයකින් උත්පාදිත දේ කළමණාකරණ අධිකාරිය පිහිටුවීම සඳහා ද, අපරාධයකින් උත්පාදිත දේ අයකර ගැනීමට අදාළව අන්තර් නියෝජ්‍යාතන සහයෝගීතාව සහ ජාත්‍යන්තර සහයෝගීතාව සම්බන්ධයෙන් විධිවිධාන සැලැස්වීම පිණිස ද, සහ ඒ හා සම්බන්ධ හෝ ඊට අනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වු පනත් කෙටුම්පතකි. විසින් සුමිත් කොඩිතුවක්කු - April 9, 2025 12 0 FacebookTwitterPinterestWhatsApp සම්බන්ධ ලිපිකතුවරයා වැඩි එළ ගවයන් 22 ක් රැගත් ලොරියක් මැදවච්චියෙන් අල්ලයි! රන් රුවල් නැවක් කොල්ල කා කුඩු ගහලා! කටුනායක ඩෙික් කරුවෝ වෙඩි නො තබා දිව්වේ ඇයි! රස රහසක්. දේශ බන්ධු කමිටුවට හරිනි හා සජිත් සමාජිකයෝ පත් කරති! පාස්කු ප්‍රහාර වාර්තාව පරීක්ෂණ කොමිසම් වාර්තාව පිටු 67 000ක් ප්‍රතිචාරයක් දක්වන්න පිළිතුර අවලංගු කරන්න කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න. කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න ඔබ විසින් වැරදි ඊමේල් ලිපිනයක් ඇතුල් කර ඇත! කරුණාකර ඔබගේ ඊමේල් ලිපිනය ඇතුලත් කරන්න ඊළඟ වතාවේ මම අදහස් දැක්වීමේ දී මෙම වෙබ් බ්‍රවුසරයේ මගේ නම, ඊමේල් සහ වෙබ් අඩවිය සුරකින්න.