මතු දේශපාලනය කිරීමේ අරමුණු සහිතව ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුකම කළේ විග්නේෂ්වරන් විනිසුරු විතරද? දැන් එහෙම අය නැද්ද? අනාගතයේ එවැනි විනිසුරුවරු පත් නොවේද? බිහිනොවේද? ශ්‍රේෂ්ඨාධිකරණ, අභියාචනාධිකරණ විනිසුරුවරුන් විශ්‍රාම යාමෙන් පසු දේශපාලනය කිරීම, ව්‍යාපාර කිරීම, විදෙස් රාජ්‍යවල, රාජ්‍ය නොවන සංවිධානවල ධූර දැරීම වළක්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 110.3 ව්‍යවස්ථාවට ඇතුළත් කරන්න…!

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න