Monday, December 9, 2024

අධිකරණ

ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය, මොහොමඩ් මුනීර් මහතා සිය ධුරයෙහි රාජකාරී ආරම්භ කරයි.

බෙදී වෙන් නොවී ශ්‍රී ලාංකීකයින් යන අරමුණින් ක්‍රියා කිරීමෙන් රටක් ලෙස ඉදිරියට යා හැකියි. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ගොඩනැගීම සදහා ජාතික ඒකාබද්ධතාවයට ප්‍රමුඛත්වයක් ලබා දිය...

වෙලඳ

සෞඛ්‍යය

ඉන්සියුලින් හිඟයෙන් රෝගීන් දැඩි අසීරුතාවක

දිවයිනපුරා රෝහල්වලට පැමිණෙන දියවැඩියා රෝගින්ට ලබා දෙන ඉන්සියුලින් නොමැතිවීම නිසා සායනවලට ඊයේ (27 වැනිදා ) පැමිණි රෝගීන් දැඩි අසීරුතාවට පත්වූහ. කොළඹ ජාතික රෝහල ඇතුළු දිවයින...

වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සෞඛ්‍ය අමාත්‍යධූරයේ වැඩ ආරම්භ කරයි.

නව රජයේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යධූරයෙන් පිදුම් ලැබු වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා අද (19) පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය අමාත්‍යධූරයේ වැඩ බාර ගන්නා...

ඔබේ සුවසෙත 01

ඇගේ උණුසුම් සමයේදී .. ඇයට අපේ හදවතේ උණුහුම දෙමුද ? ජීවිතේ කියන්නෙම ප්‍රශ්න ගොඩක්. ඒ ප්‍රශ්න වි‍සඳීම කියන්නෙ ජීවත් වෙනව කියන එක. සමහර ප්‍රශ්න ,ප්‍රශ්නම...

කප් නුඩ්ල්ස් සහ ක්ෂණික නුඩ්ල්ස් වල අහිතකර ප්‍රතිඵල ගැන ඔබ දැනුවත් ද?.

ක්ෂණික නුඩ්ල්ස් යනු , පිටි යොදාගෙන නිෂ්පාදනය කරන අපි කවුරුත් කන්න ආසම සහ කැමතිම ලේසියෙන් සකස් කරන්න පුළුවන් ආහාරයක්. විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ ප්‍රියතම ආහාරය බවට...

HbA1c පරීක්ෂණය ගැන දැන ගනිමු!

දියවැඩියා රෝගය යනු ඕනෑම වයස් කාණ්ඩයකම පුද්ගලයින්ට බලපාන පොදු රෝගයකි. දියවැඩියාවේ ආකාර කිහිපයක් තිබේ. 2 වර්ගය වඩාත් සුලභ වේ. සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට සහ...

ශ්‍රී ලංකාවේ ඌරන්ට බෝවන අප්‍රිකානු සුකර උණ නිසා ඌරෝ/ ඌරු මාංශ වෙනත් දිස්ත්‍රික්ක වලට ප්‍රවාහනය කිරිම තහනම් කිරිම කර ඇත.

වෛරසයක් මගින් ඌරන් සදහා බෝ වන රෝගයකී .( Arterivirus of the family Arteriviridae.) මුල්ම වරට ශ්‍රී ලංකාවේ පසුගිය දින කිහිපය තුල දිස්ත්‍රික්ක කිහිපයක මිය යන...

සමාජ මාධ්ය සම්බන්ධතා

16,985රසිකයින්Like
2,458අනුගාමිකයන්Follow
61,453ග්රාහකයන්Subscribe

අනාවරණය

කැබිනට් තීරණ දැනුම්දීම්

රාජ්‍ය දුරාචාරය

පාර්ලිමේන්තු මාධ්‍ය නිවේදන

මේ රටේ නම “සීහළදීප”. ඒක හොඳට මතක තියා ගනිල්ල. ඉපැරණි වංශකතා සියල්ලේ ම තියෙන්නෙ ඒ නම. තම්බපන්ණි කියන නමත් තවත් නම් රාශියකුත් භාවිතා වෙලා...

එංගලන්ත කාරයො මේකට කිව්වෙ Ceylon කියල. ඒකෙ තේරුමත් සිංහළයන්ගෙ රට කියන එක ම යි. දෙමළු කිව්වෙ ඊළම් කියල. ඒකෙ තේරුමත් සිංහළයන්ගෙ රට කියන එක යි....

අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවේදී අද ඡන්ද විමසීමකින් තොරව සම්මත වෙයි

2025 වස‍රේ පළමු මාස 4 සඳහා වන ආණ්ඩුවේ අතුරු සම්මත ගිණුම  පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සම්මතයි 2025 වස‍රේ පළමු මාස 4 සඳහා වන ආණ්ඩුවේ අතුරු...

විදුලි බල මණ්ඩලයේ මාලිමා වෘත්තීය සමිති නායකයා ජනතාව ඉස්සරහට ඇවිල්ලා නූගත් ත්‍රාඩයෙක් වගේ කියනවා “අපි තමයි මේකෙ පාලකයෝ, අපි දැන් අපිට ඕන විදිහට බෝනස්...

ඔහු කියන්නේ විදුලි බල මණ්ඩලය දැන් ලාභ ලබන නිසා එහි සේවකයන්ට බෝනස් ලැබිය යුතු බවයි. දැන් ඔය ලාභය ලැබුවේ එහි සේවකයන් කරපු විශේෂ වැඩක්...

අන්තර්ජාතික සංවිධාන මෙරට සෞඛ්‍ය සේවාව තුල ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති නිසි ඇගයීමකට ලක් කිරීමට සෞඛ්‍ය ඇමැතිගේ අවධානය.

මෙරට සෞඛ්‍ය සේවාව තුල ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුලු අන්තර්ජාතික සංවිධාන දැනට මෙන්ම ඉදිරියට ද ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතීන් නිසි ඇගයීමට ලක්කර පුළුල් පහසුකම් සපයමින්...

ත්‍රස්ත කොටි මහා විරු දිනය සමරපු අය නිදහසේ සිටින්නත් සැමරීම විවේචනය කරන අත්අඩංගුවට පත්වෙන්නත් මාලිමා රජයේ සහායකයන්ගේ තර්ජනයට ලක්වන්නත් හේතුව මොකක්ද?

සියලු මහ විරු දින සමරුම් වලට සම්බන්ධ සියලු දෙනා තරාතිරම නොබලා වහාම අත්අඩංගුවට ගත යුතුයි. සමහරු කියල තිබුනා අපිට රණවිරුවන් සමරන්න පුළුවන් නිසා, උතුරේ මිය...

විචාරය

සමාජ සත්කාර

ඔබේ අදහස් මේ විචාරය බලා දක්වන්න. ****** විචාරය ඉදිරියේදී බලාපොරොත්තු වන්න. ******

අධ්‍යාපන

සමාජ ඒකාග්‍රතාවය හා සංහිදියාව වැඩි දියුණු කිරීම සදහා ජාතික ඒකාබද්ධතා නිලධාරීන්ට තාක්ෂණික සහ සන්නිවේදන උපකරණ බෙදාදීම අධිකරණ අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ….

ජාතික සමගිය ආගමික සුහදත්වය සංහිදියාව වැඩි දියුණු කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත්ව සිදු කිරීම අරමුණු කර ගනිමින් ජාතික ඒකාබද්ධතා නිලධාරීන් සදහා සන්නේදන සහ තාක්ෂණික උපකරණ බෙදාදීම...

විශ්වවිද්‍යාල හාන්සි කළේ මහාචාර්ය අමරතුංග බව ඍජුව කීමට පෞර්ෂයක් නැති මහාචාර්යවරු කියති සැබෑ තිරය පිටුපස කතාව අසන්න කියවන්න

විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය ජනාධිපතිවරයා සමග කුළුපග සම්බන්ධතාවයක් සංවර්ධනය කිරීම අභියෝගයට ලක් වන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාටය.ඒ නිසා මහාචාර්ය අමරතුංග...

කොළඹ මහෙස්ත්‍රාත් භූමියේදී නීතිඥයින් පෙරළා නීතිඥයින්ට පහරදීම් පාසල් දරුවන් එකිනෙකා මරාගැනීමෙන් ප්‍රදර්ශනය වන්නේ රාජ්‍ය දුරාචාරයේ පියසටන්

ලංකාවේ මානව හිමිකම් හා අතුරුදන්වීම් පිළිබඳ ප්‍රචණ්ඩත්වය තීරණය වුණේ ක්‍රියාත්මක වුණේ වැඩිහිටි සමාජය තුළ.මේ වන විට ලංකාවේ මානව හිමිකම් අහිමි කිරීම සඳහා සමාජයට බලපෑම්...

සඟ ගැට

සියලුම පුවත්

වෙනත් පුවත්

නව අදහස්