වාර්ෂික බස්‌ ගාස්තු සංශෝධනය අනුව 2024.07.01 දින මධ්‍යම රාත්‍රියේ සිට (2024.07.02 දූන 0001 පැයේ සිට) මගී ප්‍රවාහනයේ යෙදෙන සියලුම බස්රථ සේවාවල බස්‌ ගාස්තු සියයට පහයි දශම බින්දුවයි භතකින්‌ අඩු කරන ලදී.

ඒ අනුව 2024.07.02 දින 0001 පැයේ සිට ශ්‍රීලංකා ගමනා ගමන මණ්ඩලය විසින්‌ ධාවනය කරනු ලබන බස්රථ හා ජාතික ගමනාගමන කොමිෂන්‌ සභාව / පළාත්‌ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරී විසින්‌ නිකුත්‌ කළ වලංගු මගීසේවා අවසරපත්‍ර යටතේ ධාවනය වන පෞද්ගලික බස්රථ චල ක්‍රියාත්මක විය යුතු නව බස්‌ ගාස්තුව ජානික ගමනාගමන කොමිෂන්‌ සභාවේ නිළ වෙබ්‌ අඩවිය වන www.ntc.gov.lk ඔස්සේ නිරීක්ෂණය කළ / බාගත කරගත හැක.

මගීන්ගෙන්‌ අයකළ යුතු නියමිත බස්‌ ගාස්තුවට වඩා වැඩියෙන්‌ බස්‌ ගාස්තු අය කරන අය පිළිබඳව නීත්‍යානුකූල පියවර ගැනීමට කටයුතු කරනු ඇත.

මහජන පැමිණිලි -1955 ක්ෂණික ඇමතුම්‌ අංකය වෙත ලබා දිය හැක.

Document

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න