රටේ ජාතික සමගිය සහ සහජීවනය ශක්තිමත් කිරීම, සියලු ජාතීන් අතර සාමය හා සහජීවනය උදෙසා සියලු ජාතීන් නියෝජනය වන පරිදි සර්ව ආගමික වැඩ සටහන් සංවිධානය කිරීම, ප්රමවර්ධනය කිරීම සදහා අධිකරණ අමාත්යාං ශයට පැවරී ඇති කාර්යභාරය සම්බන්ධිකරණය කිරීම අරමුණ සහ කාර්භාරය කර ගනිමින් ජාතික සමගිය හා සහජීවනය පිළිබදව සම්බන්ධිකාරකවරුන් පත් කිරීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්රකම ව්යිවස්ථා ප්රදතිසංස්කරණ අමාත්යර ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පියවර ගෙන ඇති අතර, එම සම්බන්ධිකාරකවරුන් සදහා පත්වීම් ලිපි ප්ර දානය කිරීම අධිකරණ අමාත්යයතුමාගේ ප්රඩධානත්වයෙන් අද ( 07) පෙරවරුවේ සිදු විණි.
සියලු ආගම් නියෝජිනය වන පරිදි –
01. ශාස්ත්ර පති පුජ්යම, ගලගම ධම්මරංසි ස්වාමීන් වහන්සේ
02. ආචාර්ය නිශාන් කුරේ පියතුමා
03. ශිව ශ්රීි ආචාර්ය බාබු ශර්මා කුරුක්කල්තුමා
04. අල් – හාජ් ආචාර්ය – අස් සෙයිද් හසන් මවුලානා පුජකතුමා
යන සර්ව ආගමික නායකයින් ජාතික සමගිය හා සහජීවනය පිළිබදව අධිකරණ අමාත්යයතුමාගේ සම්බන්ධිකාරකවරුන් ලෙස පත් කර තිබේ.