ඉරාන ජනාධිපති ඊබ්‍රහිම්‌ රයිසි මැතිතුමාගේ හදිසි අභාවය වෙනුවෙන්‌ ශ්‍රී ලංකා රජය හෙට (21) දින ජාතික ශොක දිනයක්‌ බවට පත්‌ කර ඇත.

රජයේ සියලුම ආයතනවල ජාතික ධජය හෙට (21) දින අඩකුඹු කරන ලෙස රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත්‌ පාලන අමාත්‍යාංශයේ ලේකම්‌ ප්‍රදීප්‌ යසරත්න මහතා වැඩි දුරටත්‌ දන්වා සිටිමි.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න