මග දෙපස අඹ තියෙනවා ඒ පසෙකින්ම අමු පාට කුනු වෙච්ච අඹ ගෝනි 3ක් නගර සභා ටැක්ටරේට වෙන් කරලා, තැන පන්නිපිටිය බෝ ගහ පහු කරලා මහරගම පැත්තට යන විට පන්සල අසල අඹ තට්ටුව ගාව ,ඇයි එහෙම ටැක්ටරේ ට දෙන්නේ? අඩු ගානේ රිලව් ඇතුළු සත්තුන්ට දෙන්න පුලුවන් පාරිභෝගිකයාට ගුනාත්මක අඹ ගෙඩියක් යුශ ටිකක් බොන්න තිබුණු අවස්ථාව නේද මේ ගොඩ ගහලා තියෙන්නේ ,මේ වෙනුවෙන් ජාතික වැඩපිළිවෙළක් කෝ?අසේල සම්පත්ජාතික පාරිභෝගික පෙරමුණ

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න