සාමාන්‍ය ජනතාව වෙනුවෙන් හඬක් නගපු සාමාන්‍ය ජනතාවගේ දුක කදුල වේදනාව වෙනුවෙන් පෙනී සිටි මහජන නියෝජිතයකු වූ අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුම මැතිතුමා ජනතාව වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටි බවත් මෙතුමාගේ මේ හදීසි වියෝව සම්බන්ධයෙන් තමා අතිශය ශෝකයට පත් වන බවත් එතුමාට උතුම් නිර්වාණය ප්‍රාර්ථනා කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එසේම ඔහුගේ බිරිඳ සහ දරුවන් වෙනුවෙන් ඉටු විය යුතු සෑම යුතුකමක් ම ඉටු කරනා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න