නොමිලයේ ආහාර හා අංග සම්පූරණ පහසුකම් සහිත වූ කාමර 36 කින් යුත් නව නිවහන රෝගියා සහ උපස්ථායකයා සඳහා ඔබ වෙනුවෙන්ම ඉදි කර ඇත.

ඔබ දන්නා මෙහි ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන අසරණ වූ කවුරුන් හෝ වේ නම් මේ බැව් දැන්වීමෙන් ඔබටද මහගු පිනක් අත්වේ 🙏

නෝර්මන් වීරසූරිය අනුස්මරණ නිවහන,
“අංක 73”,
අපේක්ෂා රෝහල පාර,
මහරගම.

☎️ 0112745800 | www.nwms.lk

📍 https://maps.app.goo.gl/TbpzvYz2uPTf2mgSA

ඔවුන් වෙනුවෙන් දාන වේලක් ලබා ගැනිමටද ඔබටද අවස්ථාව ඇත.
හැකි තාක් මෙය ෂෙයාර් කිරිමට කාරුණික වන්න. 🙏

සොවින් තැවෙන සිත් සුවපත් වේවා! 🙏

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න