ශ්‍රී ලංකාවේ පාරිසරික පාර්ලිමේන්තුව සම්බන්ධයෙන්‌ දැනුවත්‌ කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා, පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන්‌ වික්‍රමරත්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන යන මහන්වරුන්ගේ සහභාගීත්වයෙන්‌ අද (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තූ පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙහිදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම පක්ෂයකම නියොජිතයන්ගේ සහභාගීත්වයෙන්‌ “ශ්‍රී ලංකා පරිසර පාර්ලිමේන්තුව” සාදා ඇති බවන්‌ මේ වන විට ලෝකයේ රටවල්‌ 50ක පරිසර පාර්ලිමේන්තු පිහිටුවා ඇනි බවත්‌ සඳහන්‌ විය.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න