ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය මානවශාස්ත්‍ර ගා සමාජීයවිද්‍යා පීඨයේ ප්‍රකාශන කමිටුව මගින්‌ සංවිධානය කරනු ලබන “ විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය 2024” – 15වන වරටත්‌ අභිමානවත්ව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

එහිදී 2023 වර්ෂයේ ප්‍රකාශිත විශිෂ්ටතම නවකතාව, විශිෂ්ටතම කෙටිකතා සංග්‍රහය, විශිෂ්ටතම පද්‍ය කාව්‍ය සංග්‍රහය, විශිෂ්ටතම ගේය කාව්‍ය සංග්‍රගයථ විශිෂ්ටතම පුවත්පත්‌ විශේෂාංශ ලිපි සංග්‍රහය හෝ තීරුලිපි සංග්‍රහය හා මානවශාස්ත්‍ර ගහා සමාජීයවිද්‍ය විෂය ක්ෂේත්‍රවලට අදාළ විශිෂ්ටතම ශාස්ත්‍රීය කෘතිය තෝරා සම්මාන පිරිනැමේ.

2023 වසර ඇතුළත ප්‍රකාශයට පත්කරන ලද නවකතා, කෙටිකතා, සංග්‍රහ, පද්‍ය සංග්‍රහ,ගේය කාව්‍ය සලග්‍රහ, පුවත්පත්‌ විශේෂාංග ලිපි සංග්‍රහ හෝ තීරුලිපි සංග්‍රහ, ශාස්ත්‍රීය කෘති ( මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා විෂය ක්ෂේත්‍රවලට අදාළ) 2024 පෙබරවාරි 28 ඳින දක්චා බාරගනු ලැබෙයි. අදාළ කාළ පරිච්ඡේදය තූළ ප්‍රකාශයට පත්කරන ලද කෘති පිටපත්‌ දෙක බැගින්‌ – බහුවිෂයීය පර්යේෂණ මධාංස්ථානය, මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍ය පීඨය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයය, නුගේගොඩ. යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන්‌ හෝ ගෙනවිත්‌ භාරදිය හැකිය.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න