පසුගිය කාලපරිච්ඡේදය තුළ අධිකරණ අමාත්‍ය්‍යාංශය විසින්‌ සම්මන කල අණපනත්‌ සහ නීති සංශෝධනයන්‌ පිළිබඳ දැනුවත්‌ කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක්‌ අද (28) අධිකරණ, ඛන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහනාගේ ප්‍රධානත්වයෙන්‌ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න