විශ්ව විද්‍යාල හා පර්යේෂණ ආයතන මගින් සිදු කරනු ලබන පර්යේෂණ හා නව නිපැයුම් කර්මාන්න අංශ සඳහා යොදා ගැනීමටත් එම නව නිපැයුම් කර්මාන්තකරුවන් හා එක්ව වාණිජකරණය කර අපනයන වෙළෙඳපොළ චටිනාකම වැඩි කර ගැනීමත් අරමුණු කර ගනිමින් ආරම්භ කළ නව නිපැයුම් හා පර්යේෂණ වාණිජකරන කිරීමේ වැඩසටහනේ සිව්චන අදියර පිළිබඳව දැනුවන් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් අද (11) රජයේ ප්‍රචෘත්නි දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.


