01. ජාත්‍යන්තරව පිළිගක්‌ විශ්වවිද්‍යාලයන්හි වෛද්‍ය උපායි පෘඨමාලා ශ්‍රී ලංකාව තුළ පිළිගැනීම

ජාත්‍යන්තරව පිළිගත්‌ විශ්ව්විද්‍යාලයන්හි වෛද්‍ය උපායඨි පායමාලා ශ්‍රී ලංකාව තුළ පිළිගැනීම සඳහා පදනම්‌ කර ගත යුතු ප්‍රමිනීන්‌ හා නිර්ණායක ඇතුළන්‌ ජාතික ප්‍රතිපත්තියක්‌ සකස්‌ කිරීම පිණිස සහ වර්තමාන අවශාතාවන්ට ගැළපෙන පරිදි වෛද්‍ය ආඥාපනතේ විසිවිධාන සංශෝධනය කිරීම පිණිස යොෙග්‍ය නිර්දෝශ ඉදිරිපකන්‌ කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන්‌ යුතු කමිටුවක්‌ පත්‌ කිරීම පිණිස 2058-08-02 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, පන්‌ කරන ලද කමිටුවේ නිර්දෝශ ඇතුළක්‌ වාර්තාව මන පදනම්ව, ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්‌ අනුව අංක 01 සිට 1000 දක්වා වන විදේශ විශ්වවිද්‍යාල විසින්‌ පිරිනමනු ලබන වචෛද්‍ය උපායි මෙරට පිළිගැනීමට හැකි වන පරිදි අවශ්‍ය නීතිමය විධිවිධාන පැනවීම සඳහා අවශ්‍ය පියවර ගැනීම ජිණිස ගරු ජනාධිපතිතුමාදා සහ සෞඛ්‍ය අමානාකුමා ඉදිරිපක්‌ කළ ඒකාබද්ධ යෙංඡනාව අමාත්‍ය මණ්ඩලය විසින්‌ අනුමත කරන ලදී.

02. අංගොඩ, මණ්ඩාවිල, ලේක්‌ ඔක්‍රස්ට්‌ රෙසිඩන්සීස්‌ නිවාස ව්‍යාපෘතියේ නිවාස ඒකක සින්නක්කර පදනම මත චිකිණීම

නෘගරික සංවර්ධන අයිකාරිය විසින්‌ ක්‍රියාත්මක කරන ලද නිවාස ඒකක 500කින්‌ සමන්විත අංගොඩ, මණ්ඩාවිල, ලේක්‌ ක්‍රෙස්ට්‌ රෙසිඩන්සිස්‌ නිවාස ව්‍යාපෘතියේ නිවාසවල භුක්තිය 9018 වර්ෂයේදී නිවාසලාභීන්‌ වෙත භාර දී ඇත. එකී නිවාසවලට අදාළ සියලුම ගෙවීම්‌ නිරවුල්‌ කරනු ලැබ්‌ ඇති නිවාසලාභීන්ට සහභාධිපනාං හිමිකම්‌ නීතිය අනුව සින්නක්කර ඔප්පු ලබා දීමටත්‌, අනෙකුත්‌ නිවාසලාභින්‌ විසින්‌ අදංළ ගෙවීම්‌ සම්පූර්ණ කිරිමෙන්‌ අනතුරුව සින්නක්කර ඔප්පු ලබා දීමටත්‌ නංගරික සංවර්ධන හා නිඩාස අමාත්‍යතුමා ඉදිරිපත්‌ කළ යෙංජනෘාව අමාත්‍ය මණ්ඩලය විසින්‌ අනුමත කරන ලදී.

03. නාරාහේන්පිට, හන්බෞධසියවන්ත නමැති ඉඩමේ පිහිටි අඩු පහසුකම්‌ සහිත ජනාවාසයේ පදිංචි පවූල්‌ සඳහා නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ නිවාස ලබා දී එකී ඉඩම සංවර්ධනය කිරීම

නාරාහේන්පිට, කිරුළ ග්‍රාම නිලධාරි වසමේ පිහිටි හන්බෝධියවත්ත නමැති අක්කර 01 රූඩ්‌ 08 පර්චස්‌ 10ක්‌ වන රජයට අයත්‌ ඉඩඬමේ කොටසක අඩු ආදායම්ලාභී ජනාවාසයක්‌ පවතින අතර වර්ෂා කාලයේදී එකී නිවාස නිරතුරුවම ආපදාවන්ට ලක්‌ චේ. එම ජනාවාසයේ පදිංචි පවුල්‌ සඳහා නාගරික සංවර්ධන අයිකාරිය විසින්‌ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටනේ ඉදි කරනු ලැබ ඇති නිවාස යෝජනා ක්‍රම්වලින්‌ චිකල්ප නිවාස ලබා දීමට යෞජනා වී ඇන. ඒ අනුව, එකී ඉඩමේ පදිංචිකරුවන්‌ වෙන නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටනේ කොළඹ නගරයේ ඉදි කරන ලද නිවාස යෞජනා ක්‍රමවලින්‌ නිවාස ලබා දීමටත්‌, ඉන්‌ අනතුරුව, එකී ඉඩම මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක්‌ ක්‍රියාත්මක කිරීම සඳූහා රජයේ ඉඩම්‌ ආඥාපනතේ 0601) වගන්තිය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගැනීමටත්‌ නාගරික සංවර්ධන භා නිවාස අමාත්‍යතුමා ඉදිරිපත්‌ කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින්‌ අනුමත කරන ලදී.

04. 2023 යල කන්නයේ වගා හානි සඳහා වන්දි ගෙවීම

පැවති අයහපක්‌ කාලගුණ නත්ත්වය මන ප්‍රමාණවන්‌ පරිදි ජලය සම්පාදනය කර ගැනීමට නොහැකි වීම නිසා 2028 යල කන්නයේ අක්කර 58,770ක පමණ වී සහ වෙනන්‌ භෞග වගෘ හානි සිදුව ඇති අතර ඒ හේතුවෙන්‌ ගොවීන්‌ 03,965ක්‌ පමණ බලපෑමට ලක්ව ඇත. එලෙස බලපෑමට ලක්‌ වූ ගොවීන්ට වන්දි ගෙවීම සම්බන්ධයෙන්‌ කෘෂිකර්ම ඇමතිතුමා විසින්‌ ඉදිරිපත්‌ කරන ලද යෙංජනාවක්‌ සැලකිල්ලට ගෙන, රජය මුහුණ පෟ ඇති අති දුෂ්කර මූල්‍ය තන්න්වය යටනේ වූවද දැනට ක්‍රියාත්මකව පවතින වගා රක්ෂණ ය්‍යෞජනා ක්‍රමය යටනේ බලපෑමට ලක්‌ වී ඇති ගොවීන්ට වන්දි ගෙවීම පිණිස අවශ්‍ය ප්‍රතිපාදන වෙන්‌ කර දීමට අමාතා මණ්ඩලය විසින්‌ තීරණය කරන ලදී.

05. ප්‍රාදේශීය වැවිලි සමාගම්‌, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව හා ජනකෘ වතු සංවර්ධන මණ්ඩලය යටකේ පාංෘලනය වන වතු ඉඩම්වල වට මැනුම්‌ කටයුතු සිදූ කර කඩඉම්‌ සිතියම්‌ සකස්‌ කිරීම

ප්‍රාදේශීය වැවිලි සමාගම්‌, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව හා ජනතා වතු සංවර්ධන මණ්ඩලය යටනේ පාලනය චන වතු ඉඩම්වල වට මැනුම්‌ කටයුතු සිදු කර කඩඉම්‌ සිතියම්‌ සකස්‌ කිරීමේ ව්‍යාපෘතිය 2018 දී ආරම්භ කරනු ලැබ ඇති අතර, මේ වන විට අදාළ ඉඩම්‌ ප්‍රමාණයෙන්‌ සැලකිය යුතු ප්‍රමාණයක්‌ ආවරණය චන පරිදි මැනුම්‌ කටයුතු සිදු කරනු ලැබ ඇත. තවදුරටත්‌ මැනුම්‌ කටයුතු සිදු කිරීමට ඉතිරිව ඇති ඉඩම්‌ ප්‍රමාණය ද ආවරණය කිරීමට හැකි වන පරිදි එම ව්‍යාපෘකිය 2027 වර්ෂය දක්වා දීර්ඝ කිරීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා ඉදිරිපත්‌ කළ යොජනාව අමාත්‍ය මණ්ඩලය විසින්‌ අනුම්ත කරන ලිං

06. 2023 අංක 01 දරන ගුවන්‌ ගමන්‌ සංකරණ පහසුකම්‌ ගාස්තු රෙගුලාසි

කොළඹ ගුවන්‌ ගමන්‌ නොරතුරු කලාපය හරහා පියාසර කරනු ලබන ගුවන්‌ යානා සඳහා ගුවන්‌ සංතරණ ගාස්තුවක්‌ පැනවීමට හැකි වන පරිදි 1981 වර්ෂයේදී ගුවන්‌ ගමන්‌ සංතරණ පහසුකම්‌ රෙගුලාසි පනවනු ලැබ ඇත. එකී රෙගුලාසි පසුගිය කාලසීමාව තුළ සංශෝෞෝධනය කර නොමැත. එබැවින්‌, ජාත්‍යන්තර සිවිල්‌ ගුවන්‌ සංවිධානයේ ප්‍රතිපත්ති හා වර්තමාන ගෝලීය ප්‍රවණතා සැලකිල්ලට ගෙන ගුවන්‌ ගමන්‌ සංතරණ පහසුකම්‌ රෙගුලාසි සංශෝධනය කරනු ලැබ ඇති අතර එකී නව රෙගුලාසි 2023 අංක 01. දරන ගුවන්‌ ගමන්‌ සංතරණ පහසුකම්‌ රෙගුලාසි වශයෙන්‌ අංක 2019/64 භෘ 2023-02-16 දිනැති අති විශෙෂ ගැසට්‌ පත්‍රය මනින්‌ ප්‍රකාශයට පන්‌ කර ඇත. එලෙස ප්‍රකාශයට පන්‌ කරනු ලැබ ඇති රෙගුලාසි පාර්ලිමේන්තුවේ සභාගන කිරීම පිණිස වරාය, නාවික හා ගුවන්‌ සේවා අමාත්‍යතුමා ඉදිරිපත්‌ කළ යෞ්‍යොජනාව අමාත්‍ය මණ්ඩලය විසින්‌ අනුමත කරන ලදී.

07. ජාතික ඉඩම්‌ කොමිෂන්‌ සභා පනන සකස්‌ කිරීම

දහතුන්‌ චන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ නවවන උපලේඛනයේ 1 ලැයිස්තුවේ 11 පරිශිෂ්ඨය අනුව ඉඩම්‌ කොමිෂන්‌ සභාවක්‌ පිහිටුවිය යුතු බවට වචන වියිවිධාන පනවනු ලැබ ඇත. ඒ අනුව, එකී කාර්යය සඳහා සකස්‌ කරනු ලැබ ඇති මූලික කෙටුම්පත මත පදනම්ව පනත්‌ කෙටුම්පතක්‌ සකස්‌ කරන ලෙස නීති කෙටුම්පත්‌ සම්පාදක වෙත උපදෙස්‌ දීම පිණිස සංචාරක භෘ ඉඩම්‌ අමාත්‍යතුමා ඉදිරිපත්‌ කළ යෞජනාව අමාත්‍ය මණ්ඩලය විසින්‌ අනුමත කරන ලදී.

08. ක්‌ෂුද්‍රමූලා සහ ණය නියාමන අධිකාරිය පනත බලාක්මක කිරීම

2016 අංක 6 දරන ක්ෂුද්‍රමූල්‍ය පනත පරිච්ඡින්න කර ක්ෂුද්‍රමූල්‍ය සහ ණය නියාමන අයිකාරිය පනත බලාන්මක කිරීම සඳහා පනත්‌ කෙටුම්පතක්‌ සකස්‌ කිරීමට නීති කෙටුම්පත්‌ සම්පෘදකට උපදෙස්‌ දීම ජිණිස 2021-08-23 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, නීති කෙටුම්පත්‌ සම්පාදක විසින්‌ සකස්‌ කරනූ ලැබ ඇති පනන්‌ කෙටුම්පතට නීතිපතිතුමාගේ නිෂ්කාශනය ලැබී ඇත. එකී පනක්‌ කෙටුම්පත රජයේ ගැසට්‌ පත්‍රයේ පළ කිරීම්ටන්‌, ඉන්‌ අනතුරුව, අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත්‌ කිරීමටන්‌ මුදල්‌, ආර්ථික ස්ථාසීකරණ සභ ජෘතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන්‌ ගරු ජනාධිපතිතුමා ඉදිරිපත්‌ කළ යෞජනාව අමාත්‍ය මණ්ඩලය විසින්‌ අනුමත කරන ලදී.

09. *සූරක්ෂිතලක්‌ ගනුදෙනු” යන නම්න්‌ හැඳින්වෙන පනත්‌ කෙටුම්පත

5000 අංක 49 දරන සුරක්ෂිතලත්‌ ගනුදෙනු පනන පරිච්ඡින්න කර සුරක්ෂිනලන්‌ ගනුදෙනු ලියාපදිංචි කිරීමේ අධිකෘරිය ස්ථාපිත කිරීම සඳහා වියිවිධාන පනවමින්‌ නව පනතක්‌ හඳුන්වා දීමටක්‌, ඊට සම්ගාමීව පහත සඳහන්‌ පනත්‌ සංශෝධනය කිරීමටන්‌ 9019-05-28 දින පැවති අමාන්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

  • කෘංලාවරෝධ (සංශෝ ධනා පනන්‌ කෙටුම්පත
  • භාර ලදුපත්‌ (සංශෝධන) පනතක්‌ කෙටුම්පන
  • උකස්‌ (සංශෝධන) පනත්‌ කෙටුම්පත
  • කල්බදු මූල්‍යකරණ (සංශෞ ධනා පනත්‌ කෙටුම්පන
  • දේශීය භාර ලදුපත්‌ (සංශෝධන) පනත්‌ කෙටුම්පන
  • සමාගම්‌ (සංශෝධන) පනන්‌ කෙටුම්පන
  • ලේඛන ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනතක්‌ කෙටුම්පත

ඒ අනුව, නීති කෙටුම්පක්‌ සම්පාදක විසින්‌ සකස්‌ කරනු ලැබ ඇති පනත්‌ කෙටුම්පන්‌ පිළිබඳව තවදුරටත්‌ අදාළ බලධාරින්‌ සමහ අධ්‍යයනය කරන ලෙස 5051-05-08 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මුදල්‌, ආර්ථික ස්ථාසීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම්‌ වෙත උපදෙස්‌ ලබා දී තිබේ. අද්‍යළ පනක්‌ කෙටුම්පත්‌ නීති කෙටුම්පක්‌ සම්පාදක මඟින්‌ යාවත්කාලීන කර, ඒ ස€ඳහා නීතිපතිනුමාගේ නිෂ්කාශනයන්‌ ද ලබාගෙන ඇත. එකී පනන්‌ කෙටුම්පක්‌ රජයේ ගැසට්‌ පත්‍රයේ පළ කිරීමටක්‌, ඉන්‌ අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉඳදිරිපන්‌ කිරීමටක්‌ මුදල්‌, ආර්ථික ස්ථාසීකරණ සහ ජාතික ප්‍රතිපන්නි අමාත්‍ය වශයෙන්‌ ගරු ජනාධිපතිතුමා ඉදිරිපත්‌ කළ යෞ ජනාව අමාත්‍ය මණ්ඩලය විසින්‌ අනුමත කරන ලදී.

10. ජාතික ජලශාස්ත්‍රීය පනත්‌ කෙටුම්පන

ශ්‍රී ලංකාව දකුණූ ආසියාතික කලාපයේ සමුද්‍රිය කේන්ද්‍රස්ථානය ලෙස වැඩිදියුණු කිරීම අරමුණු කර ගනිමින්‌ සමුද්‍රීය ජලශාස්ත්‍රීය අංශය සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය වියිවිධාන පැනවීම පිණිස පනක්‌ කෙටුම්පතක්‌ සකස්‌ කරන ලෙස නීනි කෙටුම්පත්‌ සම්පාදකට උපදෙස්‌ දීමට 2053-05-08 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, නීති කෙටුම්පත්‌ සම්පෘදක විසින්‌ සකස්‌ කරනු ලැබ ඇති පනත්‌ කෙටුම්පත සඳහා නිතිපතිතුමාගේ නිෂ්කාශනය ලැබී ඇත. එකී පනත්‌ කෙටුම්පත රජයේ ගැසට්‌ පත්‍රයේ පළ කිරීමටත්‌, ඉන්‌ අනතුරුව අනුමැතිය සඳහෘ පාර්ලිමේන්තුවට ඉදිරිපත්‌ කිරීමටත්‌ ආරක්ෂක අමාත්‍ය වශයෙන්‌ ගරු ජනායිපතිතුමා සහ අධිකරණ, ඛන්ධනාගාර කටයුතු හෘ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා ඉදිරිපත්‌ කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින්‌ අනුමත කරන ලදී.

11. ආය්‍යෞජන ප්‍රවර්ධන අමාත්‍යංශය සහ මහජන චින සමුහෘණ්ඩුවේ ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිෂන්‌ සභාව අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම

මහජන චීන සමුහාණ්ඩුවේ ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිෂන්‌ සභාව සහ ශ්‍රී ලංකාවේ ආයෙ ජන ප්‍රවර්ධන අමාත්‍යාංශය අතර නිෂ්පාදන ධාරිතාවය සහ ආයෝජන සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම පිණිස අවබෝධකාෘ ගිවිසුමකට එළඹීමට දෙපාර්ශ්වය අතර එකහතාව පළ වී ඇත. ඒ අනුව, එකී අවබෞධ්තෘ ගිවිසුමට අත්සන්‌ නැබීම පිණිස ආය්‍යෝජන ප්‍රවර්ධන අමාත්‍ය වශයෙන්‌ ගරු ජනාධිපතිතුමා ඉදිරිපත්‌ කළ යෞජනාව අමාත්‍ය මණ්ඩලය විසින්‌ අනුමත කරන ලදී.

12. ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා වෙළෙඳ සහ ආයෝජන රාමු ගිවිසුම්‌ කාලය දීර්ඝ කිරීම

ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවේ වැදගන්‌ සෘජු විදේශ ආයෝජන පාර්ශ්වකරුවෙකු වන අතර සංචාරක පැමිණීම්‌ ගමනාන්තයන්හි 06 වැනි මූලාශ්‍රය වේ. දෙරට අතර දවිපාර්ශ්චික වෙළෙඳ හං ආයො ජන සබඳතා ප්‍රවර්ධනය කිරීමේ ඉදිරි දැක්ම සහිතව 9017-11-02 දින ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර වෙළෙඳ සහ ආයෝජන රාමු ගිවිසුමකට අත්සන්‌ තබා ඇන. එම ගිවීසුමේ සඳහන්‌ පරිදි වෙළෙඳූ භෘ ආයොජන සහයොෞගිතාව නවදුරටත්‌ අඛණ්ඩව පවත්වාගෙන යෘමට හැකි වනු පිණිස 2028-10-10 දන සිට ඉදිරි පස්‌ (09) වසර සඳහා එකී ගිවිසුම දීර්ඝ කිරීම පිණිස වෙළෙඳ, වාණිජ හං ආහාර සුරක්ෂිතතා අමාත්‍යතුමා ඉදිරිපක්‌ කළ යෞජනාව අමාත්‍ය මණ්ඩලය විසින්‌ අනුමත කරන ලදී.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න