මාබිම  හෙයියන්තුඩුව ප්‍රදේශයේ මළ ගෙදරක ඇති වු බහින් බස් වීමක් දුරදිග යාමෙන් කඩු  මන්නා  පිහි හා යකඩ පොලු වලින් පහර දීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා ඇත.

ඉකුත්  අගහරැවාද වන 29 වැනිදා  රාත්‍රීයේ සිදුවු මේ ගැටුමේදී  බරපතල ලෙස තුවාල ලැබු දෙදෙනාගෙන් එක් අයෙකු කොළඹ ජාතික රෝහලටත් සෙසු අය මුල්ලේරියාව රජයේ රෝහලටත් ඇතුළත් කර තිබේ.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න