ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින්.ඔහු කියා සිටින්නේ සෞඛ්‍ය අමාත්‍යවරයා හදිසි මිලදී ගැනීම් කීපයක් සිදු කිරීමට සූදානම් වීම” කෙහෙලිය ක්‍රමයටම “සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක වීමක් ලෙස තමන් දකින බවයි.මෙහි සත්‍ය තත්වය මේ සමූහයේ ද සම්පත් දායකයින් වන සෞඛ්‍ය ලේකම්වරයා,සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ,ප්‍රවත්ති හා ප්‍රචාරණ අංශ භාර ජ්‍යෙෂ්ට සහකාර ලේකම් වරයා, වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ වරයා ගරු සෞ අමාත්‍යවරයා ගේ කාර්‍ය මණ්ඩලයේ සම්බන්ධීකාරක /පෞද්ගලික ලේකම් වෛද්‍ය අසංග මහතා ,සෞඛ්‍ය අමාත්‍යවරයා ගේ මාධ්‍ය ලේකම් ප්‍රවීන මාධ්‍යවේදී අප හිතවත් දීප්ති විජේතුංග මහතා ඇතුළු සෞඛ්‍ය බලධාරීන් විසින් සත්‍ය තත්වය පැහැදිලි කර දීම.පවතින වාතාවරණය හමුවේ ඉතා ප්‍රයෝජනවත් බව අපේ අදහසයි.ඔබ සැමගේ අවධානයටASP

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න