එළඹෙන අවුරුදු සමයේ ගම්‌ බිම්‌ බලා යන ජනතාව චෙනුවෙන්‌ සකස්කර ඇති ප්‍රවාහන සැලැස්ම සම්බන්ධයෙන්‌ සම්බන්ධයෙන්‌ දැනුවන්‌ කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක්‌ අද (04) ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්‌ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රචණාගාරයේදී පැවැත්වුණි.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න