බලන්ගොඩ වෙිිවැවත්ත ප්‍රදේශයේ සංවිධානය කල අවුරුදු උත්සවයක ගිිස් ගස (ලිස්සන ගස) සිටු විමට ගිය තරුණයෙකු විදුලි සැර වැදිි (30) දා සවස මියගොස් ඇතැයි වෙිිවැවත්ත පොලිසිය පැවැසීය.
මෙලෙස මියගොස් ඇත්තේ වෙිිවැවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි සෙල්ලකුමාර් මදුෂාන් නැමති 19 හැවිරිදි තරුණයෙකු බව පොලිසිය කිය.