ලෝක ධීචර දිනය සැමරීම 2023.12.18 හා 19 දෙදින යාපනය ගුරුනගර්‌ ධීවර වරාය පරිශ්‍රයේදී පැවැන්වීමට කටයුතු සංවිධානය කර ඇත. මේ සම්බන්ධයෙන්‌ මාධ්‍ය දැනුවත්‌ කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක්‌ අද (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේනතු පරිශ්‍රයේදී ධීවර රාජ්‍ය අමාත්‍ය පියල්‌ නිශාන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්‌ පැවැත්වුණි.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න