විදිලිය ගැන කතා කරන්න ලියන්න කියන්න එන් අනේ මෙන්න කතාව !

යෝජිත විදුලිය ගාස්තු සංශෝධනයට අදාල වාචික අදහස් විමසීම (23) සිට 30 වනදා දක්වා පළාත් මට්ටමින් පැවැත්වීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර ඇත.

ලිඛිත අදහස්  හා යෝජනා   ජූනි මස 05 වනදා දක්වා බාර ගන්නා බවත්, වාචික අදහස් විමසීම (23)  සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්රි ක් ලේකම් කාර්යාල ශ්රචවනාගාරයේ දීත් ,මැයි 27වන දින ඌව  පළාතේ බදුල්ල  පළාත් සභා ශ්රකවනාගාරයේදීත්  , එදිනම   උතුරු පළාතේ  යාපනය දිස්ත්රිික් ලේකම් කාර්යාල ශ්රභවනාගාරයේදීත්,  මැයි 28 වන දින දකුණු පළාතේ මාතර දිස්ත්රිරක්  ලේකම් කාර්යාල ශ්රලවනාගාරයේදීත් ,29 වන දින  නැගෙනහිර අම්පාර දිස්ත්රිික් ලේකම් කාර්යාල ශ්රරවනාගාරයේදීත් ,උතුරු මැද පළාතේ අනුරාධපුර පසු අස්වනු තාක්ෂණ ආයතනයේදීත් ,මැයි.30 වන දින වයඹ පළාතේ  කුරුණෑගල වයඹ පළාත් සභාලිච්ජවි ශාලාවේදීත් ,මධ්ය්ම පළාතේ මහනුවර දිස්ත්රියක් ලේකම් කාර්යාල ශ්ර්වනාගාරයේදීත් ,ජූනි 03 වනදා බස්නාහිර පළාතේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්යශන්තර සම්මන්ත්රතණ ශාලාවේදීත් පැවැත්වේ.

වාවික අදහස් විමසීමේ සැසිවලට සහභාගී වීම සදහා පහත සදහන් දුරකථන අංකවලට කතාකර ලියාපදිංචි වියයුතුය. සබරගමුව පළාත 071 0908862,,ඌව පළාත 0714393018 ,උතුරු පළාත 0770399119 ,දකුණු පළාත 0779590950 , නැගෙනහිර පළාත 0770399119 ,උතුරු මැද පළාත 0772943193 , වයඹ පළාත 0772943193 ,මධ්ය0ම පළාත 0714393018 ,  බස්නාහිර පළාත 0770399119  .

ලිඛිත අදහස් හා යෝජනා  “2025 දෙවන වර්ෂයේ විදුලි ගාස්තු සශෝධනය පිළිබඳ මහජන අදහස් විමසීම ” සභාපති  ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව,06වන මහල ,ලංකා බැංකු වෙළඳ කුළුණ ,28, ශාන්ත මයිකල් පාර ,කොළඹ 03 යන ලිපිනයට  , 0112392641 ෆැක්ස් අංකයට , 0764271030 whatsappඅංකයට  ,info@pucsl.gov.lk ,www.pucsl.gov.lk හෝ www.fecebook.com/pucsl  ලිපිනයන් ගෙන් හෝ අංකයන්ගෙන්  එකකට එවන ලෙස දැනුම් දෙයි.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න