රුපියල් කෝටි දොලහක් වටිනා ” කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් , විදුලි උපකරණ තුළ සගවා ගෙන , කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ , එහි ව්‍යාපාරිකයන් සදහා වන ” රක්ත මාවත “( Red Channel ) ඔස්සේ , පිටව යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකික කාන්තාවන් තිදෙනෙකු 05/19 දින රාත්‍රී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොවුන් තිදෙනා කොළඹ කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි මවක සහ 18 හැවිරිදි දියණිය සමග වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවන් වේ.