https://www.facebook.com/share/p/15JRT1aGap/

අරගලයේ හෝරාව අන්ධකාරය යි
අරගලයේ ජිව ධාතුව බඩගින්නයි

සජිත්ට දෙසැම්බර් ජනාධිපති කම අරගෙන දෙන්න කියලා සජබ යන්ව පාර ට බස්සවලා යකඩ මිනිසාව දෙසැම්බර් ජනාධිපති කරවීමට සැලසුම ක් තියෙනවා ද කියලා මීටරෙන් ඉන්න.

දියකාවා ගේ හොටේ ඉන්න මාළුවාව උකුස්සා විසින් ඩැහැගන්නා දියකාවා උකුසු කුමන්ත්‍රණ ආකෘතිය සීතල දෙසැම්බරයේ ගල් අඟුරු සහ බොරතෙල් මිල ඉහළට ගිය පසුව සිදු විය හැකියි.

ගල් අඟුරු සංචිත අවසන් වීමත් සමඟම ගල් අඟුරු දියසේනගේ පහළ වීම ආරමිභ වීම ලංකාවේ සිස්ටම් චේන්ජ් කුමන්ත්‍රණ රිද්මයයි.


පර්යේෂණ විශ්ලේෂණ නිගමනය යි. ප්‍රතිවාද ය දෙන්න.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න