විශ්ව විද්‍යාල හා පර්යේෂණ ආයතන මගින්‌ සිදුකරණ පර්යේෂණ හා නව නිපජපයුම්‌ සම්බන්ධයෙන්‌ දැනුවත්‌ කිරීමත්‌ ඒවා කර්මාන්ත සඳහා යොදා ගනමින්‌ අපනය වෙළඳපොල වටිනාකම වැඩිකර ගැනීමත්‌ සම්බන්ධයෙන්‌ මාධ්‍ය දැනුවත්‌ කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක්‌ අද (11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

මෙම අවස්ථාව සඳහා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්‌ ජේ.එම්‌.නිලකා ජයසුන්දර මහත්මිය සහ රුහුණු විශ්වවිද්‍යාලයේ චෛද්‍යපීඨ ආචාර්ය වෛද්‍ය ලහිරු ප්‍රබෝධ මහතාද සහභාගී විය.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න