වයඹ පළාත්‌ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින්‌ 2023. නොවැම්බර්‌ මස 10, 11, 12 තෙදින ආහාර වර්ග, අත්කම්‌ භාණ්ඩ සහ වයඹ පළානේ විවිධ නිෂ්පාදන සගිත ප්‍රදර්ශනයක්‌ පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

මේ සම්බන්ධයෙන්‌ දැනුවත්‌ කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක්‌ අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී වයඹ පළාත්‌ ආණ්ඩුකාර ලක්ෂ්මන්‌ යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්‌ සහ වයඹ පළාත්‌ ප්‍රධාන ලේකම්‌ රංජිත්‌ ආරියරත්න මහතා ඇතුළු නිලධාරීන්‌ පිරිසක්‌ සහභාගී වූහ.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න