විශ්‍රාම යැමෙන් පසු පුද්ගලික අංශයේ රැකියා, වරප්‍රසාද, තනතුරු ලබා දෙන බවට උපලේඛනගත රජයේ නිලධාරීන්ට (අධිකරණ ලේඛනාගාරවල සේවය කරන රජයේ නිලධාරීන්ට) ධූරය දරන කාලයේ පොරොන්දු වී ඔවුන්ව දූෂණයට, පක්ෂපාතීවීමට, නීති විරෝධී ක්‍රියා යට ගැසීමට යොදා ගත හැකිය. මන්ද විශ්‍රාම යෑමෙන් පසු පුද්ගලික අංශයේ ලැබෙන අවස්ථාව ගැන සිතමින් විශ්‍රාම යෑමට පෙර සිටම සූදනම් වීමට ඔවුන්ට අවස්ථාව ලැබීමය. ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරන අපක්ෂපාතී යාන්ත්‍රණයක් නොපිහිටුවා උපලේඛනගත රජයේ නිලධාරීන් (අධිකරණ ලේඛනාගාරවල සේවය කරන රජයේ නිලධාරීන්) අධිකරණ සේවා කොමිෂන් සභා චක්‍රලේඛ 455 මගින් වයස 60න් විශ්‍රාම ගැන්වීමෙන් අධිකරණයේ ස්වාධීනත්වය බරපතල අනතුර්කට වැටෙනු ඇත.
මුල් පිටුව අධිකරණ නීති අනාවරණ උපලේඛනගත රජයේ නිලධාරීන් (අධිකරණ ලේඛනාගාරවල සේවය කරන රජයේ නිලධාරීන්) අවුරුදු 60න් විශ්‍රාම...